පුරා දෙවසරකට ආසන්න කාලයක් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කර  2023.09.25 දිනෙන් පසු රාජ්‍ය සේවා කොම්ෂන් සභාව වෙත ස්ථානමාරු ලැබ නික්ම යන බී.කේ.ඩී.එන් ජයතිස්ස මැතිනියනි,  රාජ්‍ය සේවයේ හිනිපෙත්ත කරා පියනැගීමට, ඔබට ශක්තිය ධෛර්යය  වාසනාව ලැබේවා..!

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top