උක්ත වැඩසටහනට අදාලව ජනවාරි, පෙබරවාරී මාසවලට අදාල මව්වරුන්ට හිමි ආහාර ද්‍රව්‍ය වෙළඳ ආයතන වෙතින් 2022 පෙරවරාරි මස 28 දක්වා නිකුත් කරන බව කාරුණිකව දන්වමි.
ගර්භණී මව්වරුන් සඳහා රු.20 000/= ක පෝෂණීය ආහාර ලබා දීමේ වැඩසටහන.