| අ.අ | සපයනු ලබන සේවාව | අදාළ නීති සංග්‍රහ / රෙගුලාසි | ඉදිරිපත් කල යුතු ලියවිලි | සේවාව සැපයීම සඳහා ගතවන කාලය | වගකිය යුතු නිලධාරියා | පැමිණිලි කල යුතු නිලධාරියා | ||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ආකෘති පත්‍රය | ලබාගත හැකි ස්ථානය | ගාස්තුව | නම | තනතුර | දුරකථන | නම | තනතුර | දුරකථන | ||||
| 1 | පෞද්ගලික ඉඩම්වල දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම | දැව හෙලීම් පාලන පනත | කොස් / දෙල් ගස් කැපීමට අවසර ඉල්ලීම | ග්‍රාම නිලධාරි මඟින් හා මෙම කාර්යාලයෙන් | ගාස්තු රහිතයි | සති 02 | විෂය භාර නිලධාරී | කළමණාකරණ සේවා නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 2 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | කෘෂිකර්ම අමාත්‍යංශ චක්‍රලේඛ 17/96 හා සංශෝධන | වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දැප්‍ර/01 | ග්‍රාම නිලධාරි මඟින් හා මෙම කාර්යාලයෙන් | රු.200.00 + වැට් | සති 03 | විෂය භාර නිලධාරී | කළමණාකරණ සේවා නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 3 | දැව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා නිර්දේශ නිකුත් කිරීම | වන සංරක්ෂණ ආඥාපනත 23ආ වගන්තිය | වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ආකෘති පත්‍රය | දිසා වන නිලධාරි කාර්යාලය | - | සති 02 | විෂය භාර නිලධාරී | කළමණාකරණ සේවා නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 4 | ඛනිජ කැනීම් නිර්දේශ ලබාදීම - වාණිජ නොවන | ඉදිකිරීම් කර්මාන්ත ඛනිජ කාර්ය සංග්‍රහය | ආකෘති පත්‍ර I, II | ග්‍රාම නිලධාරි මඟින් හා මෙම කාර්යාලයෙන් | වැලි: රු.726.12 / පස්: රු.145.22 + බලපත්‍ර රු.327.55 | දින 01 | විෂය භාර නිලධාරී | කළමණාකරණ සේවා නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 5 | පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර සඳහා නිර්දේශය ලබාදීම | අංක 1985/37 අතිවිශේෂ ගැසට් පත්‍රය | 1 “අ” ආකෘතිය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - | සති 01 | විෂය භාර නිලධාරී | කළමණාකරණ සේවා නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 6 | ආදායම් සහතික නිකුත් කිරීම | රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 351, ප්‍රාදේශීය පරිපාලන චක්‍රලේඛ 2013/04 හා ස්වදේශ කටයුතු චක්‍රලේඛ 11/2022 | ආදායම් සහතික නිකුත් කිරීම සඳහා ග්‍රාම .වාර්තාව | ග්‍රාම නිලධාරී | මුදල අනුව අදාළ ගාස්තු ගණනය කර මුදල් අය කිරීමෙන් අනතුරුව සහතිකය ලබා දීම | පැය 01 | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 7 | වටිනාකම් සහතික | රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 351, ප්‍රාදේශීය පරිපාලන චක්‍රලේඛ 2013/04 හා ස්වදේශ කටයුතු චක්‍රලේඛ 11/2022 | වටිනාකම් සහතික නිකුත් කිරීම සඳහා ග්‍රාම .වාර්තාව | ග්‍රාම නිලධාරී | මුදල අනුව අදාළ ගාස්තු ගණනය කර මුදල් අය කිරීමෙන් අනතුරුව සහතිකය ලබා දීම | පැය 01 | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 8 | ව්‍යාපාර ලියාපදිංචි කිරිම | ව්‍යාපාරනාම ප්‍රඥප්තිය/ලිපි හා උපදෙස් | ව්‍යාපාරනාම ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය/ලියාපදිංචි සහතිකය | විෂය නිලධාරින් මගින් | අයඳුම් පත සඳහා රු.20.00ක් මුදලින් අය කිරීම. ලියාපදිංචි සහතිකය ලබා දීමේ දී ප්‍රාග්ධනය අනුව අදාල ගාස්තු අය කිරීම. | මාස 01 | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශිය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 9 | ව්‍යාපාර නාම සංශෝධනය | ව්‍යාපාරනාම ප්‍රඥප්තිය/ලිපි හා උපදෙස් | ව්‍යාපාරනාම සංශෝධන ඉල්ලුම්පත්‍රය/සංශෝධන සහතිකය | විෂය නිලධාරින් මගින් | අයඳුම් පත සඳහා රු.20.00ක් මුදලින් අය කිරීම. සංශෝධන සහතිකය ලබා දීමේ දී ප්‍රාග්ධනය වෙනස් විමට අදාල ගාස්තු අය කිරීම. | සති 02 | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශිය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 10 | ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම | 1968 අංක 32 දරණ පු.ලි.දෙ. පනත, 2016 අංක 08 දරණ පු.ලි.දෙ සංශෝධිත පනත | පු.ලි.දෙ.වි 1,7,8 | ග්‍රා.නි වෙතින් ප්‍රා.ලේ.කා | අයදුම්පත්‍රයට අදාල ගාස්තුව ග්‍රා.නි වෙත හෝ ප්‍රා.ලේ.කා සරප් වෙත | අවස්ථානුකූලව | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265745 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 11 | විශ්‍රාමක දුම්රිය බලපත්‍ර ලබා දීම | 2/2024 විශ්‍රාම වැටුප් චක්‍රලේඛ | විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ඉල්ලුම්පත | ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් | නැත | පැය භාගයක් | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265038 | කේ.එම්.බී.ඩී.ධර්මරත්න | ගණකාධිකාරී | 045-2265138 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 12 | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම | පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ | අදාල නැත | අදාල නැත | අදාල නැත | විනාඩි 10 | විෂය භාර නිලධාරී | කළමණාකරණ සේවා නිලධාරී | 045-2265038 | කේ.එම්.බී.ඩී.ධර්මරත්න | ගණකාධිකාරී | 045-2265138 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 13 | ඉඩම් නොමැති පුද්ගලයින් ලියාපදිංචි කිරීම | චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය | රජය සතු ඉඩම් කොටසක් ලබා ගැනීමට හිමිකම් ඇති තැනැත්තන් ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත්‍රය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | දින 30 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 14 | ඉඩම් කච්චේරි පැවැත්වීම | චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය | ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍රයට අදාලව | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | මාස 3 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 15 | වාර්ෂික බදු බලපත්‍ර | චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය | 1. ඉල්ලීමේ ලිපිය 2. ග්‍රා.නි. මගින් 174 වාර්තාව හා තක්සේරු වාර්තාව ලබාගැනීම 3. සං/නිලධාරී නිර්දේශය 4. පළාත් ඉඩම් කොමසාරිස් අනුමැතියට යැවීම 5. අනුමැතිය ලද පසු වාර්ෂික බදු බලපත්‍ර නිකුත් කිරීම |
ග්‍රාම නිලධාරී | ගාස්තු රහිතය | මාස 2 | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 16 | දීර්ඝකාලීන බදු බලපත්‍ර | චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය | 1. ඉල්ලීමේ ලිපිය 2. 17 වන පරිශිෂ්ටය 3. 19 වන පරිශිෂ්ටය 4. තත්ත්ව වාර්තාව 5. බදු රහිත බවට දිවුරුම් ප්‍රකාශය 6. ඉඩමේ පිඹුර |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | මාස 4 | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 17 | ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම | චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය | 1. අනවසර ඉඩම් සඳහා අයඳුම්පත් කාර්යාලයට ලබාදීම 2. ඉඩම් පරීක්ෂණ සඳහා සහභාගි වීම 3. තාවකාලික තේරීම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම 4. විරෝධතා පරීක්ෂණ පැවැත්වීම 5. පළා/ඉඩම්/කො. අනුමැතිය 6. බලපත්‍ර සැකසීම 7. ප්‍රා/ලේ. අත්සනින් යුතුව බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | දින 30 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 18 | ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර ඉඩම් සඳහා දීමනා පත්‍ර නිකුත් කිරීම | චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය | 1. ග්‍රා.නි. මගින් 1 වාර්තා ලබාගැනීම 2. ජ.නි. වාර්තා ලබාගැනීම 3. ප්‍රා.ලේ. නිර්දේශය 4. මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් රේඛා චිත්‍රය ලබාගැනීම 5. 02 වාර්තාව සම්පූර්ණ කිරීම 6. දීමනා පත්‍රය සැකසීම 7. පළා/ඉඩම්/කො. මගින් ඉඩම් කො/ජනරාල් වෙත යැවීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | අවුරුදු 01 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 19 | ඉඩම් පැවරීම | ච.ලේ. 2007/03, ඉඩම් කාර්ය සංග්‍රහය | 1. දීමනා පත්‍රකරුගේ ඉල්ලීමට අනුව පැවරීමට අදාල ආකෘති ලබාදීම 2. ග්‍රා/නි හා ජ.නි. නිර්දේශය 3. ප්‍රා.ලේ. අනුමැතිය 4. පැවරීම සඳහා නොතාරිස්වරයකු සකසන ලද කෙටුම්පත අනුමත කිරීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | මාස 01 දින 15 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 20 | මැනුම් අවසර | නැත | 1. ඉල්ලුම්කරු පෞද්ගලික මිනින්දෝරුවරයකු මගින් මැනුම් කිරීම සඳහා අයඳුම් කිරීම 2. මැනුම් ඉල්ලීම මිනින්දේරු අධිකාරිය වෙත යොමු කිරීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | මාස 01 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)පී.ඩී.එස්. මධුශංඛ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 21 | අනුප්‍රාප්තිකයින් නම් කිරීම | ච.ලේ 2022/4, ඉඩම් කාර්ය සංග්‍රහය | 1. ඉල්ලීම් ලිපිය ඇතුලුව ඉ.කා.155 සමග අදාල ලේඛන 2. ග්‍රා/නි, ජ/නි නිර්දේශය 3. ප්‍රා.ලේ. අනුමැතිය 4. ඉ.රෙ. වෙත යැවීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | මාස 01 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 22 | උරුමය සහතික කිරීම (මුල් අයිතිය සහ ජීවිත භුක්තිය) | ච.ලේ 2022/4, ඉඩම් කාර්ය සංග්‍රහය | 1. ඉල්ලීමේ ලිපිය ඇතුලු අදාල ලේඛන 2. ග්‍රා/නි සහ ජ/නි නිර්දේශය 3. ප්‍රා.ලේ. අනුමැතිය 4. උරුමය පැවරීමට ඉ.රෙ. වෙත යැවීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | ගාස්තු රහිතය | මාස 01 දින 15 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 23 | බදු එකතු කිරීම | ඉ.කො. චක්‍ර ලේඛ 96/05 | 1. ගෙවිය යුතු බදු මුදල බදු හිමියන්ට දැන්වීම 2. PIV මගින් බදු මුදල ගෙවීමට ඔවුන්ව කාර්යාලයට යොමු කිරීම |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | PIV මගින් අදාල බදු මුදල ගෙවීමට යොමු කිරීම | සති 02 | විෂය භාර නිලධාරී | කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී | 045-2265745 | (1)කුමාරි ගමඇතිගේ (2)ස.ප්‍රා.ලේ | ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් | 045-2265128 / 045-2265038 / 045-2265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 24 | වහස අවුරුදු 60 සම්පූර්ණ වූ වැඩිහිටියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත සකස් කිරීම | NSE/DEV/E.L.D/003 චක්‍රලේඛය | වැඩිහිටි හැඳුනුම්පත සකස් කිරීමේ ආකෘති පත්‍රය | ග්‍රාම නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | නැත | පැය කාලක් (විනාඩි 15) හැඳුනුම් පත අනුමත කිරීම සඳහා ස.ප්‍රා.ලේ. කාර්යාලයෙහි සිටී නම් | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී(වැඩිහිටි) | 760299721 | ස.ප්‍රා.ලේ | ස.ප්‍රා.ලේ | 0452265038 / 0452265782 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| 25 | කාන්තාවන් විදේශ ගතවීමේ දී පවුල් පසුබිම් වාර්තාව ලබා දීම | 2023/02 චක්‍රලේඛය හා MFE/DEV FBRI/CIRCULAR | පවුල් පසුබිම් වාර්තාව | විදේශ රැකියා නියොජිත ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා නිලධාරී මඟින් | නැත | සති 02 | විෂය භාර නිලධාරී | සංවර්ධන නිලධාරී (විදේශ රැකියා) | 711836704 | කුමාරි ගමඇතිගේ | ප්‍රාදේශීය ලේකම් | 0452265038 / 0452265782 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |















