අලුත් ගමක්- අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගීත්ව සංවර්ධන වැඩසටහන යටතේ විවාහ නොවූ යුවළ හයක් විවාහ කරවීමේ මංගලෝත්සවය මාටුවාගල වත්ත මුත්තුමාරිඅම්මාන් කෝවිලේදී 2023/07/28 දින සිදුකරන ලදී.

ජාතික පරිසර සතියට සමගාමීව 2023/06/06(අද දින) සහකාර ප්‍රාදේශීය ලේකම් තුම්ය,සහකාර අධ්‍යක්ෂ තුමිය  හා කාර්යලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉඩංගොඩ වසම කේන්ද්‍ර කර ගනිමින්  විදාතා සම්පත් මධ්‍යස්ථාන භූමියේ සිදු කරන ලද  රුක් රොපණ  වැඩසටහන

කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් සහ මෙහෙයවීම යටතේ 2022.10.26 දින පවත්වනු ලැබූ “මහගෙදරින් ගැමිගෙදරට අලෙවිපොළ සහ කෘෂිකර්ම ජංගම සේවය”

 

 

 

"ප්ලාස්ටික් මගින් සිදු වන දූෂණය පිටු දකිමු"තේමාව ඔස්සේ ජගත් පරිසර දිනයට සමගාමීව 2023 06.05 දින මාටුවාගල දමිළ පවත්වනු ලැබූ  සැමරුම් වැඩසටහන.

කරීටාස් සෙත්මිණී ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලයීය නිලධාරීන්ගේ ,කිරිඇල්ල පොලිස් ස්ථානයේ,කිරිඇල්ල සෞ.වෛ.නි කාර්යාලයේ නිලධාරී මහත්ම  මහත්මීන්ගේ හා යෞවන සමාජයේ සාමාජිකයන්ගේ    සහභාගීත්වයෙන් ඉඩංගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් අද දින (2022/08/19)සිදු කරන ලද රුක් රෝපන හා ශ්‍රමදාන වැඩසටහන

News & Events

Scroll To Top