තෛපොංගල් උත්සවය.
හින්දු බැතිමතුන් විසින් සමරණු ලබන තෛපොංගල් උත්සවය මෙවර ද උත්කර්ෂවත් අන්දමින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් ,කොට්ඨාශයේ ළමා සමාජ දරුවන් එක්ව 2026.01.20 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

News & Events

Scroll To Top