කරීටාස් සෙත්මිණී ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් යුතුව ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලයීය නිලධාරීන්ගේ ,කිරිඇල්ල පොලිස් ස්ථානයේ,කිරිඇල්ල සෞ.වෛ.නි කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ හා යෞවන සමාජයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඉඩංගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් අද දින (2022/08/19)සිදු කරන ලද රුක් රෝපන හා ශ්‍රමදාන වැඩසටහන
රුක් රෝපන හා ශ්‍රමදාන වැඩසටහන















