ස්වකීය සේවා සැපයුම් පියස ප්‍රශස්ථ සේවා සැපයුම් පියසක් බවට පත් කරමින් 2020/21 ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරඟය සහ රාජකාරි ඇගයීම. කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජයග්‍රාහකයන්..
ප්‍රථම ස්ථානය - වයි.ආර්.චමින්ද අමරසේන (අකුරණ ග්‍රාම නිලධාරී වසම)
දෙවන ස්ථානය - ජී.පී.සී.එච්.සංජීවනී (දොඩම්පෙ ග්‍රාම නිලධාරී වසම)
තෙවන ස්ථානය - ජේ.සී.පී.මුදුන්කොටුව (මාටුවාගල ග්‍රාම නිලධාරී වසම)















