ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම උදෙසා මෙරට පිහිටි ගංගා පුනරුත්ථාපනය කොට ආරක්ෂා කිරීම වෙනුවෙන් "සුරකිමු ගංගා" ජාතික පාරිසරික වැඩසටහන යටතේ කළු ගඟ ආශ්‍රිතව සිදු කරන ලද කුඔුක් පැල සිටුවීමේ රුක් රෝපන වැඩසටහන ප්‍රාදේශී්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් බටහිර දොඩම්පෙ වසම තුල දී 2021.03.22 දින සිදුකරන ලදී.
"සුරකිමු ගංගා" ජාතික පාරිසරික වැඩසටහන යටතේ කළු ගඟ ආශ්‍රිතව සිදු කරන ලද කුඔුක් පැල සිටුවීමේ රුක් රෝපන වැඩසටහන















