2021 වර්ෂය සඳහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය පැවැත්වීම 2021.02.23 දින කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. මෙහිදී ලේඛකාධිධූරය පරණගම උපරථන හිමියන්ටත්, සභාපතිධූරය කැටපල ධර්මප්‍රිය හිමියන්ටත් හිමි වූ අතර නියෝජ්‍ය ලේඛකාධිකාරීධූරය හිමි වූයේ අම්පාර බෝධිරතන හිමි, රැටියන සුදස්සි හිමි සහ ඇඹිලිපිටියේ නාරද හිමියන්ටය.නියේජ්‍ය සභාපතිධූරය අළුකැටිය අනුරුද්ධ හිමියන්ට සහ පින්නවල සෝභිත හිමියන්ට හිමිවිය.
2021 වර්ෂය සඳහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය















